ඔබ දේපල විසින් මෙලොවට ජනිත කරන දරුවා අනාගතයේ යහපත් කෙනෙකු වනවා දකින්නට අකමැති දෙමපියෙකු මෙලොව නැත.දරුවෙකු ඉපදුනාම ලස්සන නමක් තැබීමට කවුරුත් කැමති වන්නේ දරුවාට ඇති ආදරය සෙනෙහස නිසාමය.
තම දරුවා ඉපදුනවිට උපන් වෙලාව රැගෙන ජෝතිෂ්‍ය වේදියකු ලගට යන්නේ ඔහුගේ උගත්කම තරාතිරම නොසොයා නොබලාම වේ. එම තැනැත්තාගේ ජෝතිෂ්‍ය දැණුමේ හැටියට හදහන හදා දරුවා උපන් වේලාවට හිමිවන නැකතට අනුව පංචාංග ලිතේ සදහන් අකුරු ටිකක් ලියා නම තබාගන්නට සුභ අකුරු යයි කියා දෙන්නේය. මෙම අකුරු රැගෙන යන ඔබ පවුලේ සියලුදෙනා එක්වී නම් පලකර ඇති පොත් කීපයක්ද බලා නමේ තේරුමක් ඇතිව හෝ නැතිව කියා ගැනීමටවත් අපහසු නමක් දරු පැටියාට තබන්නේය.
එසේ කිරීමෙන් දරුවා මෙලොවට ජනිතවී ඇති වාසනාවන්ත ග්‍රහ බලයද විනාශයට පත් කරලමින් දරුවාට තැබූ මුල් නම නිසාම නිතර ලෙඩ රෝග ඇතිවීම,දුර්වල වීම,උනන්දුව නැතිවීම,ආයුෂ අඩුවීම,ධනය නැති දුගියෙකු වීම වැනි විපත් තමන් විසින්ම දරුවාට ඇතිකර දෙන්නේය.
එසේම දරුවාට එක නමක් නොව නම් දෙක තුනක් තබන අවස්ථාද ඇත්තේය. මෙයද අතිමහත් විනාශයකට දරුවා ඇද දැමීමකි. පළමු නම සේම දෙවන තුන්වන නම තැබීම අසුභ ගණයකට වැටුනහොත් එම නිසා අත්වන අනිටු ඵල වන්නේ විනාශය,නෑදෑයන් නැතිවීම,හානි වීම,ශෝක වීම,නිතර තරහයාම ,උන්මාදය, මතකය දුර්වලවීම, කියන කිසිවක් නොපිළිගැනීම,භාර්යා විනාශය, මරණය වැනි විපාක වේ.
මේ නිසාම ඔබේ දරුවාට නමක් තැබීමේදී නිවැරදි සුභ ගණ අනුව පළමු නම සේම දෙවන තුන්වන නමද තැබීමේදී සැලකිලිමත් වීම වැදගත් වේ.එලෙසම පළමු නමට සේම දරුවාට තබන අනෙකුත් නම් වලටද සුභ අකුරක්ම මුල්කර නම තැබීම වැදගත් වන්නේ සමාජයේදී දරුවාට තබා තිබෙන නම් වලින් කිනම් නම භාවිතාවට ගත්තත් ඉන් දරුවාට යහපතක් වන්න අවශ්‍යම බැවිනි.

දරුවා උපන් ග්‍රහ බලය දුබල වුවත් නිවැරදි සුභ ගණ වලට අනුව නමක් තබා ගතහොත් දරුවාගේ අනාගතය සාර්ථක කරලීමට එය මහත් රුකුලක් වන්නේය.
දෙමාපියන් හා නෑදෑයන් කරන තවත් වරදක් වන්නේ හොදින් සොයාබලා නමක් සුභ ගණ අනුව තැබුවාට පසු ආදරයට කෙටි නමක් වෙනම භාවිත කිරීමයි.එයද අසුභ වන්නට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි නිසා එසේ නොකරනවා නම් වැදගත් බවද සදහන් කරමි.
එසේම දරුවාට තබන නම දෙමාපියන්ගේ භාවිතාවන නම් වලට අයත් යෝනි වලට විරුද්ධ නොවන ලෙස නම තැබීම වැදගත් වන්නේ දෙමාපියන්ට කීකරුව දෙදෙනාටම ආදරයෙන් හා ගොරවයෙන් සිටීමට එම නමේ යෝනි ශක්තීන් බලපානු ඇති බැවිණි. මෙයට උදාහරණ ලෙස යමුනා යන මවටත් ජයන්ත යන පියාටත් දාව උපන් දියණියට සුපිපි යන නම තබා ඇතැයි සිතමු. ශබ්ධ විද්‍යාව තුල අක්ෂර වලට වටිනාකම් ඉලක්කම් භාවිතයෙන් දී ඇත. එම නිසා මවගේ පියාගේ දරුවාගේ නමට අයත් අක්ෂර හා මාත්‍රාක්ෂර වෙන් වශයෙන් ගෙන පහත සදහන් අයුරින් බැලිය යුතු වන්නේය. එම නිසා (යමුනා) ය-4 ම-3 උ-7 න-4 අ-6 වේ. එහි ඉලක්කම් සියල්ල එකතුව 30කි. යෝනි 8ක් සබඳ විද්‍යාවේ ඇති නිසා මුළු එකතුව 8න් බෙදු විට ඉතිරිය 06කි. හය වැනි යෝනිය ‘මීයා’වන්නේය.
පියා (ජයන්ත) ජ-7 අ-6 ය-4 න-4 ත-7 අ-6 වේ. එකතුව 40කි. අටෙන් බෙදුවිට ඉතිරියක් නැති බැවින් එය 08 වැනි යෝනිය ලෙස ‘මුව’ යෝනිය වන්නේය.
දරුවාගේ නම (සුපිපි) ස-3 උ-7 ප-4 ඉ-4 ප-4 ඉ-4 වේ. එහි ඉලක්කම් සියල්ල එකතුව 26කි අටෙන් බෙදුවිට ඉතිරිය 02 කි දෙවනි යෝනිය ‘බළලාට’ හිමි වන්නේය.
එම පරීක්‍ෂණ තුලින් මවගේ නමට හිමි යෝනිය මීයාට හිමි වීමත් දරුවාගේ නමට හිමි යෝනිය බළලාට හිමි වීමත් නිසා මව සහ දියණිය අතර සමගිය නැතිවී යන අතර දෙදෙනා නිතර නමේ බලපෑම නිසා ගැටුම් ඇතිකර ගන්නා බව පෙනීයන අතර පියාගේ නමේ යෝනිය මුවාට හිමි නිසා මවත් දරුවාත් දෙදෙනාම සමග සෙනෙහසින් සතුටින් සිටින්නට පියාට හැකිවන්නේය.
මෙවැනි අයුරින් ජීවත්වෙන පවුල් අපට ඕනෑතරම් හමුවී ඇති බව වැටහෙනු ඇත.
ඔබට මෙවැනි ගැටළු ඇත්නම් විමසන්න. අවශ්‍ය තොරතුරු ජෝතිෂයේ හා ශබ්ධ විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් පෙන්වා දෙන්නට සුදානම් බවද සදහන් කරන්නෙමි.
ව්‍යාපාර සදහා නම් තබීමේදීද මෙවැනිම නිවැරදි ලෙසට නමක් තැබීමෙන් බලා සිටියදී දියුණුව ලැබෙන්නේ නිවැරදි සෙත් කවියකින් පල ලබන්නාසේම වුවද යම් හෙයකින් වැරදි අයුරින් නම තබා ඇත්නම් වස් කවියකින් සේ විනාසය ඇතිවන්නේය.
ශබ්ධ විද්‍යාව තුල මහා හාස්කම් ඕනෑතරම් ඇත. මේවා නිවැරදි ලෙසඉගෙන නොගත් පිරිස වැඩි නිසාත් ඒ සදහා සුදුසු පොත පත පරිහරණය නොකිරීම හේතුවෙන් මෙලෙස විනාශයන් ඇතිවන්නේය.
වීදාගම මහ නාහිමියන්ගේ කාව්‍ය ලකුණු මිණි මාලා හා එඑසදැස් ලකුණු සෙත් කවි සිහුම චක්‍ර වැනි පොත පත සේම පැරණි පොත්පත් සොයාගෙන ඒවා පරිහරණය කරමින් නිවැරදිව ජනතාවට සේවයක් කරන්නට අඩු දැණුමක් ඇතිව කටයුතු කරන අයටද මෙසේ උපදෙස් දෙමින් ලිපිය නිමා කරමි.

වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

No comments:
Post a Comment